“ළමා හා බෞද්ධ යන අංශ දෙකක් යටතේ දිදුල නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ළමා අංශය මගින් බලාපොරොත්තු වනුයේ සමස්ථ රට වැසි ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිඳු රූපවාහිනි නාලිකාවකින් සිදු නොකල දෙයක් දිදුල රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි”