ව්‍යවහාර වර්ෂ 2023
ව්‍යවහාර වර්ෂ 2023
2023 වසරේ සතර පොහොය දිනයන්, පොහොය ලබන ගෙවෙන වේලාවන්, සිල් සමාදන් විය යුතු දවස්, පොහොය වැදගත්කම සහිත
සවිස්තරාත්මක සතර පොහොය දින දර්ශනය (පොහොය ලිත)
ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
පුර අටවක – දෙසැම්බර් 30 සිකුරාදා
පුර පසළොස්වක – ජන. 06 සිකුරාදා
අව අටවක – ජනවාරි 15 ඉරිදා
අමාවක – ජනවාරි 21 සෙනසුරාදා
පුර අටවක – ජනවාරි 28 සෙනසුරාදා
ජන. 28 සෙනසුරාදා පූ.භා. 08.43 න් පුර අටවක ලබා 29 ඉරිදා පූ.භා. 09.05 න් ගෙවේ. සෙනසුරාදා සිල්
පසළොස්වක – පෙබරවාරි 05 ඉරිදා
පෙබ. 04 සෙනසුරාදා අ.භා. 09.30 න් පසළොස්වක ලබා 05 ඉරිදා අ.භා. 11.58 න් ගෙවේ. ඉරිදා සිල්
අව අටවක – පෙබරවාරි 13 සඳුදා
පෙබ. 13 සඳදා පූ.භා. 09.46 න් අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 09.04 න් ගෙවේ. සඳදා සිල්
අමාවක – පෙබරවාරි 19 ඉරිදා
පෙබ. 19 ඉරිදා අ.භා. 04.18 න් අමාවක ලබා 20 සඳුදා අ.භා. 12.35 න් ගෙවේ. ඉරිදා සිල්
බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.
පුර අටවක – පෙබරවාරි 27 සඳුදා
පෙබ. 27 සඳුදා පූ.භා. 00.59 න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූ.භා. 02.21 න් ගෙවේ. සඳුදා සිල්
පසළොස්වක – මාර්තු 06 සඳුදා
මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පසළොස්වක ලබා 07 අඟහරුවාදා අ.භා. 06.10 න් ගෙවේ. සඳුදා සිල්
අව අටවක – මාර්තු 15 බදාදා
මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.22 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.45 න් ගෙවේ. බදාදා සිල්
අමාවක – මාර්තු 21 අඟහරුවාදා
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.
පුර අටවක – මාර්තු 29 බදාදා
මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.02 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.07 න් ගෙවේ. බදාදා සිල්
පසළොස්වක – අප්‍රේල් 05 බදාදා
අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 10.04 න් ගෙවේ. බදාදා සිල්
අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා පූ.භා. 03.44 න් අව අටවක ලබා 14 සිකුරාදා පූ.භා. 01.34 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.23 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.42 න් ගෙවේ. බදාදා සිල්
පුර අටවක – අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.39 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.01 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක – මැයි 05 සිකුරාදා
මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.44 න් පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.03 න් ගෙවේ. සිකුරාදා සිල්
මැයි 12 සිකුරාදා පූ.භා. 09.06 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.50 න් ගෙවේ. සිකුරාදා සිල්
මැයි 18 බ්‍රහස්පතින්දා අ.භා. 09.23 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.23 න් ගෙවේ. සිකුරාදා සිල්
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.
පුර අටවක – මැයි 27 සෙනසුරාදා
මැයි 27 සෙනසුරාදා පූ.භා. 07.42 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ. සෙනසුරාදා සිල්
පසළොස්වක – ජුනි 03 සෙනසුරාදා
ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.17 න් පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ. සෙනසුරාදා සිල්
ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.02 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.06 න් ගෙවේ. සෙනසුරාදා සිල්
ජුනි 17 සෙනසුරාදා පූ.භා. 09.11 න් අමාවක ලබා 18 ඉරිදා පූ.භා. 10.06 න් ගෙවේ. සෙනසුරාදා සිල්
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.
පුර අටවක – ජුනි 26 සඳුදා
ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න් පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.05 න් ගෙවේ. සඳුදා සිල්
පසළොස්වක – ජූලි 03 සඳුදා
ජූලි 02 ඉරිදා අ.භා. 08.21 න් පසළොස්වක ලබා 03 සඳුදා අ.භා. 05.08 න් ගෙවේ. සඳුදා සිල්
ජූලි 09 ඉරිදා අ.භා. 08.00 න් අව අටවක ලබා 10 සඳුදා අ.භා. 06.44 න් ගෙවේ. සඳුදා සිල්
ජූලි 16 ඉරිදා අ.භා. 10.08 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.01 න් ගෙවේ. සඳුදා සිල්
පුර අටවක – ජූලි 25 අඟහරුවාදා
ජූලි 25 අඟහරුවාදා අ.භා. 03.08 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.52 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක – අගෝස්තු 01 අඟහරුවාදා
අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.52 න් පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.01 න් ගෙවේ. අඟහරුවාදා සිල්
අගෝ. 08 අඟහරුවාදා පූ.භා. 04.14 න් අව අටවක ලබා 09 බදාදා පූ.භා. 03.52 න් ගෙවේ. අඟහරුවාදා සිල්
අගෝ. 15 අඟහරුවාදා අ.භා. 12.43 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.07 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පුර අටවක – අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
අගෝ. 24 බ්‍රහස්පතින්දා පූ.භා. 03.31 න් පුර අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක – අගෝස්තු 30 බදාදා
අගෝ. 30 බදාදා පූ.භා. 10.58 න් පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූ.භා. 07.05 න් ගෙවේ. බදාදා සිල්
සැප්. 06 බදාදා අ.භා. 03.37 න් අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 04.14 න් ගෙවේ. බදාදා සිල්
සැප්. 14 බ්‍රහස්පතින්දා පූ.භා. 04.49 න් අමාවක ලබා 15 සිකුරාදා පූ.භා. 07.09 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.
පුර අටවක – සැප්තැම්බර් 22 සිකුරාදා
සැප්. 22 සිකුරාදා අ.භා. 01.35 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.18 න් ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක – සැප්තැම්බර් 29 සිකුරාදා
සැප්. 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.49 න් පසළොස්වක ලබා 29 සිකුරාදා අ.භා. 03.27 න් ගෙවේ. සිකුරාදා සිල්
ඔක්. 06 සිකුරාදා පූ.භා. 06.35 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.08 න් ගෙවේ. සිකුරාදා සිල්
ඔක්. 13 සිකුරාදා අ.භා. 09.51 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. සෙනසුරාදා සිල්
පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 22 ඉරිදා
ඔක්. 21 සෙනසුරාදා අ.භා. 09.53 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.59 න් ගෙවේ. ඉරිදා සිල්
පසළොස්වක – ඔක්තෝබර් 28 සෙනසුරාදා
ඔක්. 28 සෙනසුරාදා පූ.භා. 04.17 න් පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.53 න් ගෙවේ. සෙනසුරාදා සිල්
නොවැ. 05 ඉරිදා පූ.භා. 00.59 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.18 න් ගෙවේ. ඉරිදා සිල්
නොවැ. 12 ඉරිදා අ.භා. 02.45 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.57 න් ගෙවේ. ඉරිදා සිල්
පුර අටවක – නොවැම්බර් 20 සඳුදා
නොවැ. 20 සඳුදා පූ.භා. 05.21 න් පුර අටවක ලබා 21 අඟහරුවාදා පූ.භා. 03.16 න් ගෙවේ. සඳුදා සිල්
පසළොස්වක – නොවැම්බර් 26 ඉරිදා
නොවැ. 26 ඉරිදා අ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.46 න් ගෙවේ. ඉරිදා සිල්
දෙසැ. 04 සඳුදා අ.භා. 09.59 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.37 න් ගෙවේ. අඟහරුවාදා සිල්
දෙසැ. 12 අඟහරුවාදා පූ.භා. 06.24 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.01 න් ගෙවේ. අඟහරුවාදා සිල්
ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
පුර අටවක – දෙසැම්බර් 19 අඟහරුවාදා
දෙසැ. 19 අඟහරුවාදා අ.භා. 01.07 න් පුර අටවක ලබා 20 බදාදා පූ.භා. 11.14 න් ගෙවේ. අඟහරුවාදා සිල්
TP: (+94) 112 – 56 36 36
(+94) 114 – 32 39 83
(+94) 770 – 03 16 06
(+94) 770 – 03 16 01
© 2023 Tv Didula. All Rights Reserved. Developed By Vip Web Solutions