Home TV Didiula Buddhist ඔබත් දන් දීල අපරාදේ දුන්නෙ කියල හිතන කෙනෙක්ද ? | Mayawa | EP 242 |මායාව

දානයන් අතරින් වඩාත්ම පිං සිදුවන්නේ ධර්ම දානමය පිංකම බව ” සබ්බදානං ධම්මදානං ජිනාති” යන පාලි පාඨයෙන් මනාව පැහැදිලි වේ. ලොව්තුරු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම, ඉගැන්වීම, ලිවීම, ලියවීම, ධර්ම පුස්තක පූජා කිරීම, ධර්ම ප්‍රචාරයට අනුබලදීම් ආදිය ධර්ම දානය ලෙසින් හැදින්විය හැකිය. ආහාර වේලක් දුන්නාම වරුවක් ගතවීමෙන් පසු නැවත ආහාර අවශ්‍ය වේ. එහෙත් බණ පදයක් ඉගෙන ගතහොත් එය මෙලොව ජීව්තයට පමණක් නොව පරලොව ජීවිතයටද වැදගත් වේ. දෙලොව ජීවිතයම සුවපත් කරයි. එම නිසා බොහෝ ධර්ම දානමය පිංකම් අපට කල හැකි වේ.
දිදුල බෞද්ධ හා ළමා නාලිකාව ආරම්භ කිරීමට මුල් වූයේ මේ සසුන් කෙතත් දරු පරපුරත් ආරක්ෂා කිරීම පිණිසමය. ඔබත් අපත් යම් දිනක මෙලොව හැර යනවිට සිදුකල පින්කම් වල ශක්තිය ඔබ අප පසුපසින් පැමිණෙනු ඇත. ඔබෙත් අපෙත් පරම යුතුකම වන්නේ මේ උදාර සසුන් මග ආරක්ෂා කරමින් දරු පරපුර රැක ගැනීමය. ඒ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානය බෙදා දීමට ඔබත් අප සමග එකතු වන්න. අපගේ උත්සාහය සම්බුදු සසුන වෙනුවෙන්මය. ඔබ සැමට තෙරුවන් සරණයි…!
අපට කතා කරන්න

කොළඹ කාර්යාලය 011 2 56 36 36

බණ්ඩාරවෙල 0777 844 044

ගාල්ල කාර්යාලය 091 4 944 237

කුරුණෑගල කාර්යාලය 037 4 948 934

මහනුවර කාර්යාලය 081 4 954 934

සියලූ විමසීම් 0777 844 044

#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs

SUBSCRIBE US
https://www.youtube.com/channel/UCs50F9oRKefmIbDeci6BTQA
https://www.youtube.com/channel/UCLojsmfzQfCpA_JCA6lT3Bw
https://www.youtube.com/channel/UCfRICfLVUS-D3IO-PSoeQwg
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs

Like Us
https://www.facebook.com/didulabuddhist/?ref=pages_you_manage
https://www.facebook.com/didularadio
https://www.facebook.com/tvdidula
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs#tvdidulabuddhist #DayakathwaDarmadeshana
@Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist

TV DIDULA BUDDHIST​