Home TV Didiula Buddhist DAMMA PADAYA (ධම්ම පදය) EP 42

දානයන් අතරින් වඩාත්ම පිං සිදුවන්නේ ධර්ම දානමය පිංකම බව ” සබ්බදානං ධම්මදානං ජිනාති” යන පාලි පාඨයෙන් මනාව පැහැදිලි වේ. ලොව්තුරු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම, ඉගැන්වීම, ලිවීම, ලියවීම, ධර්ම පුස්තක පූජා කිරීම, ධර්ම ප්‍රචාරයට අනුබලදීම් ආදිය ධර්ම දානය ලෙසින් හැදින්විය හැකිය. ආහාර වේලක් දුන්නාම වරුවක් ගතවීමෙන් පසු නැවත ආහාර අවශ්‍ය වේ. එහෙත් බණ පදයක් ඉගෙන ගතහොත් එය මෙලොව ජීව්තයට පමණක් නොව පරලොව ජීවිතයටද වැදගත් වේ. දෙලොව ජීවිතයම සුවපත් කරයි. එම නිසා බොහෝ ධර්ම දානමය පිංකම් අපට කල හැකි වේ.
එතෙර සිටින ඔබත් සැදැහැසිතින් ධර්ම දානය සදහා එකතු වන්න
ධර්ම දානය ලොව ඇති උතුම් දානයයි.
ඔබත් මෙවැනි සද්ධර්ම දේශනා වෙනුවෙන් දායකත්වය ලබා ගැනීමට කැමතිනම් අපට කතා කරන්න.

කොළඹ කාර්යාලය 011 2 56 36 36

ගාල්ල කාර්යාලය 091 4 944 237

කුරුණෑගල කාර්යාලය 037 4 948 934

මහනුවර කාර්යාලය 081 4 954 934

SUBSCRIBE US
https://www.youtube.com/channel/UCs50F9oRKefmIbDeci6BTQA

SUBSCRIBE US
https://www.youtube.com/channel/UCLojsmfzQfCpA_JCA6lT3Bw
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs
#Mayawa #DayakathwaDharmaDeshana #DhammaPadaya #NenaPahana

TV DIDULA BUDDHIST​