Home TV Didiula Buddhist පාරිසරික ගොවිතැන ගැන දැනගමු | ජීවන ගෙත්තම EP 34

මෙවර ජීවන ගෙත්තමෙන් ඔබ හමුවට පැමිණෙන්නේ පරිසරවේදී ජයලත් බාලසුරිය මහතා. පාරිසරික ගොවිතැන යනු කුමක්ද, පොහොර අර්බුදයට විසදුම් සොයන්නේ කෙසේද යන්න දැන ගැනීමට එක්වන්න ජීවන ගෙත්තම සමගින්.

#tvdidula #didula #didulabuddist #buddhist #life #lifelessons #dailyactivity

TV DIDULA BUDDHIST​