Home TV Didiula Buddhist Bo Sewana | බෝ සෙවණ | EP 03 දෙවන කොටස | පුජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ

භාවනා කිරීමට හා ඉගෙන ගැනීමට කැමති පින්වත් ඔබත් බෝ සෙවණ වැඩසටහන ශ්‍රවණය කරන්න.

දිදුල බෞද්ධ හා ළමා නාලිකාව ආරම්භ කිරීමට මුල් වූයේ මේ සසුන් කෙතත් දරු පරපුරත් ආරක්ෂා කිරීම පිණිසමය. ඔබත් අපත් යම් දිනක මෙලොව හැර යනවිට සිදුකල පින්කම් වල ශක්තිය ඔබ අප පසුපසින් පැමිණෙනු ඇත. ඔබෙත් අපෙත් පරම යුතුකම වන්නේ මේ උදාර සසුන් මග ආරක්ෂා කරමින් දරු පරපුර රැක ගැනීමය. ඒ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානය බෙදා දීමට ඔබත් අප සමග එකතු වන්න. අපගේ උත්සාහය සම්බුදු සසුන වෙනුවෙන්මය. ඔබ සැමට තෙරුවන් සරණයි…!
අපට කතා කරන්න

කොළඹ කාර්යාලය 011 2 56 36 36

ගාල්ල කාර්යාලය 091 4 944 237

කුරුණෑගල කාර්යාලය 037 4 948 934

මහනුවර කාර්යාලය 081 4 954 934

SUBSCRIBE US
https://www.youtube.com/channel/UCs50F9oRKefmIbDeci6BTQA
https://www.youtube.com/channel/UCLojsmfzQfCpA_JCA6lT3Bw
https://www.youtube.com/channel/UCfRICfLVUS-D3IO-PSoeQwg

Like Us
https://www.facebook.com/didulabuddhist/?ref=pages_you_manage
https://www.facebook.com/didularadio
https://www.facebook.com/tvdidula

TV DIDULA BUDDHIST​