සහන් රංවලයන්ගේ ගම අවුලඤ්ඤං රූප කාර්යයට සමගාමීව එම ජන ගීත ඇතුලත් ගීත දර්ශකයක් අඩංගු වැඩසටහනකි. මෙම වැඩසටහනට එම කාර්යයට සහභාගි කලාකරුවන් ද සහභාගි කරගෙන පිළිසඳරේ යෙදෙන අතර ගීත දර්ශකය ඉදිරිපත් කරනු ලබයි. වැළලෙමින් යන සංස්කෘතිය , සංස්කෘතිකාංග ඉස්මතු කරමින් දරුවන්ට හා වැඩිහිටිහන්ට ජනශුතිකාංග පිළීබඳ වැටහීමක් ලබා දීමට මෙම වැඩසටහන උපකාරී වේ.

Home TV Didiula Kids ගී අවුලඤ්ඤං

ගී අවුලඤ්ඤං