කුඩා දරුවන් වඩා ප්‍රිය කරන කතාන්දර මෙන්ම දරුවන්ට නිතර ඇසීමට නොලැබෙන කතාන්දර ඉතා නිර්මාණාත්මකව මෙන්ම අංග චලන අනුසාරයෙන් නිවේදිකාවක් විසින් රඟ දක්වමින් කරනු ලබන වැඩසටහනකි. වැඩසටහන අතරතුරදී ළමයාව ඔවුන්ගේ සුන්දර ළමා ලෝකයට රැගෙන යන අතර නිවේදකයා ඉදිරිපත් කරන කතාන්දරය අනුසාරයෙන් ළමා මනසට ගැලපෙන අයුරින් ගුණධර්ම මෙන්ම උපදේශාත්මක කරුණු ඉදිරිපත් කරයි. කාර්යබහුල වැඩිහිටි පිරිසක් සිටින වර්තමානයේ දරුවාට මග හැරෙන මෙවැනි උපදේශාත්මක මෙන්ම රසවින්දනාත්මක කතාන්දර ළමයාට සමීප කිරීම මෙහි මූලික අරමුණ වේ.

Home TV Didiula Kids THE TOY SHOP

THE TOY SHOP