මෙම වැඩසටහන කුඩා දරුවන් සඳහාම වෙන් වූ අත්වැඩ නිර්මාණය කරනු ලබන වැඩසටහනකි.ඔවුන්ගේ සිතීමේ ශක්තිය තුළින් නව නිර්මාණ කිරීමේ හැකියාව වර්ධනය මෙහි අරමුණයි. විශේෂයෙන් අවට ඇති ස්භාවික දෑ හා ඉවතලන දේ යොදා විවිධාකාරයේ නිර්මාණයන් හා ඒවා හැඩගැන්වීම් වල වර්ණ භාවිතය ආදී දේ තුළින් කුඩා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම අපේක්ෂා කරනු ලබයි. තවද කුඩා දරුවන් හට දෙමාපියන්ගේ ද දායකත්වය මේ සදහා ලබා ගත හැකි අතර අප වැඩසටහනෙන් නිර්මාණය කරන නිර්මාණ කුඩා දරුවන්ට ද නිර්මාණය කොට අප වෙත එවීමෙන් අප වැඩසටහන මගින් ඉදිරිපත් කීරිමට ද අවස්ථාව ලැබේ.

Home TV Didiula Kids KIDS LAB -කිඩ්ස් ලැබ්

KIDS LAB -කිඩ්ස් ලැබ්