පෙරපාසල් දරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදැක්වීමටත් ඔවුන්ගේ පෞර්ෂය වර්ධනය කිරීමටත් ඔවුන්ගේ ළමා ලෝකය දෙස එබී බැලීමට හැකි අයුරින් නිර්මාණය වූ වැඩසටහනකි. ගුණාත්මක භාවයෙන් යුතු දරුවන්ගේ අධ්‍යාපණයට සුදුසු වටපිටාවකින් හෙබි මනා පරිපාලණයක් යටතේ පාලනය වන පෙරපාසැල් පමණක් තෝරාගෙන මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් දෛනිකව කරන ක්‍රියායාරකම් අධ්‍යාපණයෙන් පරිභාහිරව සිදුකරන විවිධ ක්‍රියාකාරකම් ආදී නොයෙක් පැතිකඩයන් පිළිබඳව නිරාවරණය කිරීම මෙහිදී සිදු කරනු ලබයි. එසේම පුංචි දරුවන්ගේ සුන්දර ළමා ලෝක ය රූප මාධ්‍ය මගින් ගෙනහැර දැක්වීම විශේෂයි.

Home TV Didiula Kids KIDS TIME TV

KIDS TIME TV